දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව

9 ශ්‍රේණිය 

6.0 සම්මත භෂා රීති අනුගමනය කරමින් ලේඛන කාර්යයේ  යෙදෙයි .

      6.1 නාම පද  හා එහි ප්‍රභේද පිළිබද අවබෝධයෙන් යුතුව ලේඛනයේ යෙදෙයි .

             සචේතන බහුවචන නාමපද 

             සචේතන අනියමර්ථ ඒක වචන නම පද 

             සචේතන සර්වනාම පද 

             සචේතන රූප ගැන්  වූ අප්‍රාණවාචී නාම පද


6.2 ක්‍රියා පද සහ එහි ප්‍රභේද අවබෝධයෙන් යුතු ව ලේඛන කාර්යයේ යෙදෙයි .

ප්‍රයෝජ්‍ය ක්‍රියා