ජලජ ජීව සම්පත් තාක්ෂනය 10 ශ්‍රේණිය 

ජලජ ජීව තාක්ෂනය පළමු පාඩම (ජලජ ජීව සම්පත් කර්මාන්තයේ විභවතා හඳුනා ගනිමු)

1.1 ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ජලජ ජීව සම්පත් කර්මාන්තයේ ඇති දායකත්වය විමර්ශනය කරයි.

1.2 ශ්‍රී ලංකාවේ සමුද්‍ර කලාප සහ කරදිය සම්පත් වර්ගීකරණය කරයි.

1.3 ශ්‍රී ලංකාවේ කිව ුල් දිය සම්පත් වර්ගීකරණය කරයි.

1.4 ශ්‍රී ලංකාවේ මිරිදිය සම්පත් හඳුනා ගෙන වර්ගීකරණය කරයි.


2.1 ජලජ පරිසර පද්ධති හඳුනා

ගනියි

2.2 ජලජ පරිසරයේ ජෛව

විවිධත්වයට බලපාන සාධක

පිළිබඳ ව ගවේෂණය කරයි


2.3 ජලජ පරිසර පද්ධතිවල

ජෛව විවිධත්ව

සංරක්ෂණයට සූදානම

ප්‍රදර්ශනය කරයි.


3.1 අස්ථි පංජරයේ ස්වභාවය අනුව මත්ස්‍යයන් වර්ගීකරණය

3.2 මත්ස්‍යයන්ගේ බාහිර රූපීය ලක්ෂණ හා බැඳි හැසිරිම් රටා

3.3 මත්ස්‍යයන්ගේ කායික විද්‍යාත්මක ක්‍රියාවලි හා බැඳි හැසිරීම් රටා

3.4 මත්ස්‍යයන්ගේ සමාජයීය හැසිරීම් රටා සහ පාරිසරික අනුවර්තන