• මනා සංවිධානයකින් යුතු ව කටයුතු කිරීමෙන් තම කටයුතු සාර්ථක ව ඉටු කර ගනියි.
  • යහ ගුණ අගය කරමින් ඒවා පවත්වා ගැනීමට කටයුතු කරයි.
  • වගකීම් ඉටු කරමින් පොදු කටයුතු සඳහා දායකත්වය ලබා දෙයි.
  • නීති රීති අගය කරමින් නීති ගරුක ව හැසිරෙයි.