පරිසරය 3 ශ්‍රේණිය

  • ශ්‍රී ලාංකික සංස්කෘතික හා ජාතික උරුමවල ලක්ෂණ විමර්ශනය කරමින් ඒවා රැක ගැනීමට දායක වෙයි.
  • චාරිත්‍ර පිළිබඳ අවබෝධයෙන් යුතු ව ඒවා රැක ගැනීමට දායක වෙයි.
  • විවිධ ජනවර්ග හා ඔවුන්ගේ සංස්කෘතික ලක්ෂණ හා අනන්‍යතාවයන් අගය කරමින් ඒවාරැක ගැනීමට දායක වෙයි.
  • ශ්‍රී ලාංකිකයන්ගේ විවිධ සංස්කෘතීන් පිළිබඳ අවබෝධයෙන් යුතු ව දේශීයත්වයට මුල් තැනක් දෙමින් විවිධ නිර්මාණ කරයි.