ඒකකය 01 ඉංජිනේරු තාක්‍ෂණවේදයේ සංවර්ධනයෙහි ඵල දෛනික අවශයතා සපුරා ගැනීමට භාවිතා කරයි

  • මානව හා පරිසර සංවර්ධනය කෙරෙහි ඉංජිනේරු තාක්‍ෂණවේදයේ දායකත්වය තුලනාත්මකව විමසා බලයි 
  • නිෂ්පාදනවල වැඩි දියුණු වීම, වානිජකරණය හා තාක්‍ෂණවේදයේ කළමණාකරණය අතර සබඳතාව විමසා බලයි 
  • දේශීය කර්මාන්ත හා සේවා සංවර්ධනය කෙරෙහි තාක්‍ෂණයේ බලපෑම විමසා බලයි.