07.විද්‍යුත් පැතුරුම්පත්
නිපුනතාව - 7
පැතුරුම් භාවිතයෙන් සරල සංඛ්‍යානමය ගැටලු විසඳයි.
7.1. පැතුරුම්පතක මුලික ලක්ෂණ හා කාර්යයන් පිලිබඳව ගවේෂණය කරයි.
7.2. දත්ත ඇතුළත් කිරීම පුහුණුවීම සඳහා පැතුරුම්පතෙහි සැරිසරයි.
7.3. මුලික ගණිත කර්ම සිදුකරයි.
7.4. සපයා ඇති ශ්‍රිත භාවිතයෙන් ගණනය කරයි.
7.5. වැඩ පත්‍රිකාවක ්ආකෘතිකරණය සිදු කරයි.
7.6. සාපේක්ෂ හා නිරපේක්ෂ ලෙස කෝෂ යොමුව යෝග්‍ය පරිදි භාවිත කරයි.
7.7. පැතුරුම්පත් භාවිත කර ප්‍රස්ථාර මගින් දත්ත පැහැදිලි ලෙස ඉදිරිපත් කරයි.
- Teacher: Madushani RSC