ළමා වියේ ප්‍රධාන අවධි
1.පූර්ව ප්‍රසව අවධිය - (මව් කුස තුළ සිටින අවධිය)
2. නවජ අවධිය - උපතේ සිට දින 28 දක්වා අවධිය
3. ළදරු අවධිය - පළමු මාසයේ සිට වයස මාස 12 දක්වා අවධිය
4. පෙර ළමා විය - වයස අවුරුදු 1 ත් අවුරුදු 5 ත් අතර අවධිය
5. පසු ළමා විය - වයස අවුරුදු 6 ත් අවුරුදු 10 ත් අතර අවධිය
- Teacher: Chiranthika Kalupahana