04.තාර්කික ද්වාර සමග බූලීය වීජ තර්කය

නිපුනතාව - 04 

බූලියානු තර්කය යොදාගෙන තාර්කික ද්වාර ඵලදායි ලෙස භාවිත කරයි.

4.1. මූලික තර්ක කාරක හඳූනාගෙන ඒවායේ  ක්‍රියාව පහදා දීමට තර්ක වගු නිර්මාණය කරයි.

4.2. බූලියානු තර්කයේ සංකල්ප භාවිත කර එදිනෙදා ජීවිතයේ සරල ගැටලුවලට විසඳුම් සොයයි.