02. පරිගණකය හඳුනා ගනිමු
නිපුනතාව - 02
පරිගණක දෘඩාංග තෝරාගෙන භාවිත කරයි.
2.1 විවිධ ක්‍රම භාවිතයෙන් පරිගණක වර්ගීකරණ සිදු කරයි
2.2 කාර්යය අනුව පරිගණක පිිබඳ ගවේෂණයක යෙදෙයි.
2.3 පරිගණකයේ මූලික පර්යන්ත උපකරණ හඳුනාගෙන ඒවා පරිගණකයට සම්බන්ධ කරයි
2.4 මූලික කැටි සටහන් භාවිතයෙන් පරිගණක පද්ධතියක් පැහැදිලි කරදෙයි.
2.5 ප්‍රශස්ත සන්නිවේදනය සඳහා පරිගණක ජාලවල වාසි හා අවාසි විමසා බලයි.
- Teacher: Dinithi Sewwandi Dias Wickramanayaka Karunarathna
- Teacher: Hasitha Weerapperuma