06. වදන් සැකසීම
නිපුනතාව - 6
වදන් සැකසුම් මෘදුකාංග භාවිත කර එදිනෙදා ගැටලු විසඳයි.
6.1 වදන් සැකසුම් සංකල්පය හා එහි ලක්ෂණ ගවේෂණය කරයි
6.2 වදන් සැකසුම් මෘදුකාංගයක මුලික කාර්යයන් සිදී කරයි
6.3. වදන් සැකසුමෙහි ඇති විවිධ ආකෘතීකරණ භාවිතා කරයි
6.4. වදන් සැකසුම් මෘදුකාංගයෙහි ඇති වගු නිර්මාණ සැකසුම් භාවිතා කරයි
6.5. ලේඛන නිර්මාණය කර මුද්‍රණය කරයි
6.6. ලිපි යොමු සංයුක්ත (තැපැල් මුසුව) පහසුකම් භාවිතා කරයි
- Teacher: Vibodha HE
- Teacher: Sanduni JA