1.සෞඛ්‍ය ආශ්‍රිත යෝග්‍යතා සාධක 

  •     හෘදය ආශ්‍රිත දැරීමේ හැකියාව 
  •     පේශිමය දැරීමේ හැකියාව 
  •     පේශිමය ශක්තිය 
  •     නම්‍යතාවය 
  •     ශාරීරික සංයුතිය 

2.චිත්තවේග කළමනාකරණය 

  • චිත්තවේග පාලනය 
  • චිත්තවේග ඇතිවීමේ දී බලපාන සාධක 
  • චිත්තවේග නිසා ඇතිවන ප්‍රතිඵල 

  3.මානසික ආතතිය 

  • මානසික ආතතිය ඇතිවීමට බලපාන සාධක 
  • මානසික ආතතිය කළමනාකරණය