Topic outline

  • දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

    Flipping the classroom - Center for Teaching and Learning

  • පාසල් මට්ටමේ ශිෂ්‍ය පරිශිලක ගිනුම්

    • ඔබේ පාසලේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව 10ට වැඩි නම් ඔබ දෙවන ආකෘතිය හෙවත් තොග ආකාරයට තොරතුරු වාර් තා කරන්න.
    • ඒ සඳහා ඔබ කළ යුත්තේ තොග (bulk) ආකාරයට ලකුණු ඇතුලත් කිරීම මත CLICK කරන්න.
    • ලකුණු ආකෘති EXCEL SHEET බාගත කර ගන්න.
    • එය Census_No ICT ලෙස නාමකරණය කර ශිෂ්‍ය ict ලකුණු සියල්ලම ඇතුලත් කරන්න.
    • එය උඩුගත කරන්න (Upload) සාර්ථකව  උඩුගත වූ බවට ඔබට පණිවුඩයක් ලැබෙනු ඇත.
  • පාසල් මට්ටමේ ශ්‍රේණි අනුව ශිෂ්‍ය සංඛ්‍යා (2023/05/02) දිනට

  • අදර්ශ තක්සේරු පත්‍රිකාව

    pic

  • කලාප මට්ටමේ ශිෂ්‍ය පරිශීලක ගිණුම් පිලබඳ ගැටළු ඉදිරිපත් කිරීමේ තොරතුරු ආකෘතිය


    1

  • සහතිකය