Topic outline

  • MATHEMATICS




                                                   

  • දර්ශක හා ලඝුගණක. 10 ශ්‍රේණිය


    දර්ශක

    • 21 = 2
    • 22 = 4
    • 23 = 8
    • 24 = 16
    • 25 = 32
    • 2 6 = 64
    • 2 7 = 128
    • 2 8 = 256  
    • 2 9 =512 
    • 2 10 = 1024

    දර්ශක නීති භවිතා කිරිම මගින් අපිට බොහෝ සුලු කිරීම් පහසු කර ගැනිමට හැකිය.

    පහතින් එ සදහා  උදාහරන දැක්වේ.

    64*32*128 ) /  512  =(  26   *  25  *  27 ) /   29  =  2(6+5+7)  - 2     =  29   =  512 .


    ලඝු " යන්නෙන්  " කෙටි යන්න අර්තවත්වේ.

    මුලින්ම ලඝුගණක වගු සොයා ගැනීමේ ගෞරවය ඉ0ග්‍රිසි ජතික ගණිතඥයෙක් වන හෙන්ඩ්‍රි ජෝන් නේපියර් ට හිමිවේ.

                 ලඝුගණක.

                   23  =   8                දර්ශක ආකාරය වන අතර,

           log2   8  = 3                  ලඝුගණක ආකාරය වේ.

    • Opened: Sunday, 4 September 2022, 8:09 AM

      පහතින් දැක්වෙන සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

  • Topic 2

  • Topic 3