Topic outline

  • හැඳින්වීම

    මෙම පාඩම හැදෑරීමෙන් ඔබට,

    ● වෙබ් අඩවියක අවශ්‍යතාව සහ අන්තර්ගතය

    ● වෙබ් අඩවියක් සැලසුම් කිරීම

    ● වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ ක්‍රම

    ● වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කිරීම

    ● වෙබ් අඩවියක් නඩත්තු කිරීම

    යන කරුණු පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත.

  • නිපුනතා මට්ටම 4.1 - වෙබ් අඩවි නිර්මාණය සඳහා තොරතුරු ව්‍යූහගත කරයි.


    ඉගෙනුම් පල - 

    1. වෙබ් අඩිවි ග්‍රාහකයන්ගේ අවශ්‍යතා හඳුනා ගනියි
    2. පිරිවිතරවලට අනුව වෙබ් අඩවි සැලසුම් කරයි.

    අන්තර්ගතය - 

    1. වෙබ්  අඩවි සඳහා අන්තර්ගතය
    2. අවශ්‍යතාවය හා ග්‍රාහක කණ්ඩායම් විශ්ලේෂණය
    3. සන්ධාරය සංවිධානය
    4. ව්‍යූහය හා පිරිසැලසුම : පටිපාටිය, වර්ණය, අකුරු රටා
    5. මාධ්‍ය සම්පත් තෝරා ගැනීම

  • නිපුනතා මට්ටම 4.2 මූලික HTML භාවිතා කිරීම

    ඉගෙනුම් පල -

    1. HTML වල ඇති මුලික ටැග්  පැහැදිලි කරයි.
    2. HTML භාවිතයෙන් සරල වෙබ් පිටු නිර්මාණය කරයි.

    අන්තර්ගතය -

    1. සාමාන්‍ය පාඨ හා අධිපාඨ අතර වෙනස
    2. HTML හි ලක්ෂණ
    3. HTMLලේඛනවල ව්‍යූහය 
      • Head
      • Title
      • Body
    4. මූලික HTML
      • පාඨ : ආකෘති හා වර්ණ
      • රූප ඇතුළත් කිරීම
      • අධිසන්ධාන නිර්මාණය
  • නිපුනතා මට්ටම 14.3 වෙබ් නිර්මාණ මෘදුකාංග භාවිතයෙන් වෙබ් අඩවි නිර්මාණය කරයි.

    1. වෙබ් නිර්මාණ මෙවලම්  
    2. පාඨ හැඩසවිගැන්වීම 
    3. පිටු සැලසුම් 
    4. බහුමාධ්‍ය සංකලනය 
    5. අධි සන්ධාන 
    6. වෙබ් අඩවි නිර්මාණ කිරීමේ ක්‍රම
    7. CMS සන්ධාර කළමනාකරණ පද්ධති

  • නිපුනතා මට්ටම 14.4 වෙබ් අඩවි ප්‍රකාශයට පත් කිරිමට ඇති සූදානම විදහා දක්වයි.

    1.  වෙබ් අඩවි ප්‍රකාශයට පත් කිරිම සඳහා වන අන්තර්ජාල සේවා සපයන්නන් : ගාස්තු අය කරන හා නොකරන 
    2. වෙබ් අඩවි නඩත්තුව 

  • Topic 5

  • Topic 6

  • Topic 7

  • Topic 8

  • Topic 9

  • Topic 10