ICT LMS Resource
Topic outline
-
👉මෙම පාඩමෙන් ඔබට
✔️ මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාව හදුනාගනියි
✔️ මෙහෙයුම් පද්ධතියක ක්‍රියාකාරිත්වය අවබෝධ කර ගනී
✔️ මෙහෙයුම් පද්ධති වල අතුරුමුහුණත් හදුනා ගනී
✔️මෙහෙහුම් පද්ධතියක කාර්යභාරය පැහැදිලි කරයි
✔️මෙහෙයුම් පද්ධති වර්ග නම් කරයි
✔️ මෙහෙයුම් පද්ධතියක වාසි හදුනා ගනී
✔️ මෙහෙයුම් පද්ධතියක උපයෝගීතා වැඩ සටහන් නම් කරයි
✔️ ධාවක ෆෝල්ඩර ගොනු නිවැරදිව හදුනා ගනී
-
මෘදුකාංග වර්ග කිහිපයක් ඇති අතර ඒවායේ කාර්යයන් අනුව ප්‍රධාන ආකාර දෙකකි
1. පද්ධති මෘදුකාංග System Software
2. යෙදුම් මෘදුකාංග Application Software
-