Elz_Ananda_Maths1
Topic outline
-
මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට,
ති‍්‍රකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍යය 180
බව හඳුනා ගැනීමට,
චතුරස‍්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍යය 360
බව හඳුනා ගැනීමට,
ති‍්‍රකෝණයක ද චතුරස‍්‍රයක ද බාහිර කෝණවල ඓක්‍යය 360
බව හඳුනා ගැනීමට
සහ
ති‍්‍රකෝණයක හා චතුරස‍්‍රයක කෝණ ආශි‍්‍රත ගණනය කිරීම්වල යෙදීමට
-
මෙම පාඩම ඉගෙනීමෙන් ඔබට
සවිධි අෂ්ටතලය, සවිධි ද්වාදසතලය හා සවිධි විංසතිතලය යන ඝන වස්තුවල ආකෘති සැකසීමට
එම ඝන වස්තුවල දාර ශීර්ෂ හා මුහුණත් ගණන ඇසුරෙන් ඔයිලර් සම්බන්ධතාව සත්‍යාපනය කිරීමට සහ
දෙන ලද ඝන වස්තු අතුරින් ප්ලේටෝ කැට වෙන් කර හඳුනාගැනීමට සහ ඒවායේ ලක්ෂණ විස්තර කිරීමට හැකියාව ලැබේ .
-
Opened: Sunday, 25 September 2022, 3:14 PMClosed: Sunday, 25 September 2022, 3:14 PM
-
-
-