Topic outline

  • General


  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

    මෙම පාඩම හැදෑරීමෙන් ඔබට,

    x දත්ත සහ තොරතුරු වෙන් කර හඳුනා ගැනීම,

    x පද්ධතියක් යනු කුමක් ද,

    x එදිනෙදා ජීවිතයේ දී දක්නට ලැබෙන පද්ධති,

    x ගුණාත්මක තොරතුරක ලක්ෂණ,

    x තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය,

    x තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම්,

    x පරිගණකයේ පරිණාමය,

     පිළිබඳ ව අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත.

  • පරිගණකය හ`දුනා ගනිමු

    මෙම පාඩම හැදෑරීමෙන් ඔබට,

    x පරිගණකයේ ලක්ෂණ

    x පරිගණක වර්ගීකරණය

    x පරිගණක පද්ධතියේ ක‍්‍රියාවලිය සහ එහි උපාංග

    x පරිගණකයේ මූලික කොටස්

    x පරිගණකයක ඇති කෙවෙනි

    x පරිගණක ජාල

     පිළිබ`ද ව මනා අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත

  • Topic 3

  • Topic 4