cess99
Skip to main content
SPED
  • Home
  • 1-5 ශ්‍රේණි
    All courses Course search
    FAQ
  • 6-9 ශ්‍රේණි
  • 10-11 ශ්‍රේණි
    සිංහල ගණිතය විද්‍යාව 1 වන කාණ්ඩය
  • 12-13 ශ්‍රේණි
  • More
You are currently using guest access
Log in
Home 1-5 ශ්‍රේණි Collapse Expand
All courses Course search FAQ
6-9 ශ්‍රේණි 10-11 ශ්‍රේණි Collapse Expand
සිංහල ගණිතය විද්‍යාව 1 වන කාණ්ඩය
12-13 ශ්‍රේණි
  1. ICTLMSRTD19
  2. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය- මුලික සංකල්ප

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය- මුලික සංකල්ප

Completion requirements
Opened: Thursday, 13 October 2022, 12:00 AM
Due: Thursday, 20 October 2022, 12:00 AM

01.පරිගණකයක් බලගැන්වීමේ (booting) ක්‍රියාවලියේ දී  සිදුවන්නේ කුමක්දැයි පැහැදිලි කරන්න.

02.තීරු කේත තාක්ෂණය පුස්තකාල කළමනාකාර පද්ධතියකට ප්‍රයෝජනවත් විය හැකි ආකාරයක් පහදන්න.

03. නූතන පරිගණක බොහොමයක් පාහේ සකසන (processor) කිහිපයකින් සමන්විතය .එවැනි පරිගණකවලට වඩා වැඩි ගණනක් ඇති සකසන ප්‍රයෝජනවත් වන ආකාරයක් විස්තර කරන්න .

04.නශ්‍ය  මතක යන්නෙන් කුමක් අදහස් වේ දැයි පහදා එවැන්නකට උදාහරණ එකක් පහත ලයිස්තුවෙන් තෝරා ලියන්න

 ලයිස්තුව :{ගතික සසම්භාවී ප්‍රවේශ මතකය, දෘඩ ඩිස්කය L1නිහිත මතක ,රෙජිස්තර}







You are currently using guest access (Log in)
Data retention summary
Get the mobile app
Powered by Moodle