සම්බන්ධිත දත්ත සමුදායක් නිර්මාණය කිරීම.

1. සම්බන්ධිත දත්ත සමුදායක් නිර්මාණය කිරීම.

*සම්බන්ධිත දත්ත සමුදාය නිර්මාණය කිරීමේදී වගු අතර සම්බන්දතා වර්ග 3 ක් පැවතිය හැකිය.ඒවා නම්,

         1.එක- එක සම්බන්ධතාවය.

          2.එක- බහු සම්බන්ධතාවය.

          3.බහු-බහු සම්බන්ධතාව ය.