ගැටලුව විසඳීම සඳහා ඇල්ගොරිතම ගොඩනැගීම

ඇල්ගොරිතම රූපමය (Graphically) ආකාරයෙන් හෝ ලිඛිත (Text) ආකාරයෙන් දැක්විය හැක. රූපමය ආකාරයෙන් දැක්වීමේදී ඒවා ගැලීම් සටහන් (Flowcharts) ලෙසත්, ලිඛිත ආකාරයෙන් දැක්වීමේදී ඒවා කල්පිත ක්‍රමලේඛ හෝ ව්‍යාජ කේත (Pseudo codes) ලෙසත් හැඳින්වේ.


Last modified: Friday, 10 December 2021, 3:41 PM