තේමාව -  වත්තට එන සත්තු

කා සඳහාද? - දෙවන ශ්‍රේණියේ පරිසරය විෂය හදාරන සිසුන් සඳහා 

කාලය - පරිච්ජේද 3 කි.

නිපුණතාව

  • අවට පරිසරයේ වෙසෙන සතුන්‌ අතර පවත්නා විවිධත්වය අධ්‍යයනය කර වාර්තා කරයි.
  • සතුන්‌ ද පරිසරයේ ම කොටසක්‌ සේ සලකා සතුන්‌ පිළිබඳ සංවේදීච කටයුතු කරයි.
  • අප අවට පරිසරයේ වෙසෙන සතුන්ගේ චර්යා පිළිබඳ අනුකරණයෙන්‌ යුතුව
  • නිර්මාණාත්මක චාලක ක්‍රියාකාරකම්වල නියැළෙයි.
  • සතුන්ගේ විවිධ ලක්ෂණ හා හැසිරීම්‌ චින්දනාත්මක ව ඉදිරිපත්‌ කරයි.
  • විවිධ මාධ්‍ය භාවිත කරමින්‌ සත්ව වාසස්ථානවල ආකෘති නිර්මාණ කරයි.


විෂය අන්තර්ගතය

  • පාසල්‌ වත්තට එන සතුන්‌ හඳුනා ගැනීම
  • සතුන්ගේ විවිධ ලක්ෂණ
  • සතුන්ගේ වාසස්ථාන පිළිබඳ තොරතුරු
  • සතුන්‌ පිළිබඳව සංවේදී බච්න්‌ යුතුව කටයුතු කිරීම
  • අප අවට සතුන්‌ අනුකරණය කරමින්‌ සිදු
  • කළහැකි නිදහස්‌ චාලක ක්‍රියාකාරකම්‌,
  • සතුන්ගේ චිචිධ නාද, චලන හා ඉරියව්‌ පිළිබඳ
  • 'අනුකරණාත්මක රංගන
  • සතුන්‌ පිළිබඳ කියවෙන ගීත
  • සතුන්ගේ චිත්‍ර හා ආකෘති නිර්මාණය







Last modified: Friday, 31 March 2023, 4:09 PM