ඒකක පරීක්ෂණය - තල රූප වල වර්ගඵලය.
Completion requirements
Opened: Wednesday, 29 December 2021, 1:27 PM
Closed: Monday, 31 January 2022, 1:27 PM
පහත උපදෙස් හොදින් කියවා අනුගමනය කරන්න.
- බහුවරණ ප්රශ්න මාදිලියේ ප්රශ්න පත්රයකි.
- බහුවරණ ප්රශ්න 10 කින් සමන්විත වන අතර ඒ සදහා පිළිතුරු සැපයීමට ලබාදෙන කාලය විනාඩි 20 කි.
- සෑම ප්රශ්නයක් සදහා ලකුණු 02 ක් ලබාදෙන අතර මුළු ලකුණු සංක්යාව 20 කි.
- ප්රශ්න පත්රය සදහා පිළිතුරු සැපයීමට සිසුවෙකුට අවස්ථා 02 ක් ලබා දෙන අතර ඒ අතුරින්වැ ඩිම ලකුණ තෝරා ගනු ලැබේ.
- ප්රශ්න පත්රය පිටු 02 කින් සමන්විත වන අතර එක් පිටුවක ප්රශ්ණ 05 බැගින් අඩංගු වේ.
- සෑම ප්රශ්නයකම පිළිතුරු 05 කින් සමන්විත වන අතර නිවැරදි පිළිතුර තෝරා select කරන්න.
- පිළිතුරු සියල්ල සපයා අවසන් කල විට Submit all and finish බොත්තම select කර පිළිතුරු සැපයීම අවසන් කරන්න.
- කාලය අවසන් වූ විට ඔබ පිළිතුරු ලබා දී ඇති ප්රමාණයෙන් ස්වයංක්රීයව පිළිතුරු submit කරමින් ප්රශ්න පත්රයට පිළිතුරු සැපයීම අවසන් වේ.
Attempts allowed: 2
Time limit: 20 mins
Grading method: Highest grade
Grade to pass: 10.00 out of 20.00