Home

Multi-select

Question

(01)   කොටුව තුළ ඇති කාණ්ඩයට ඇතුළත් කිරීමට වඩාත් ම ගැළපෙන රූපය තෝරන්න..

Answers

(1) 

(2)

(3)

Feedback

Question

(02)   කොටුව තුළ ඇති කාණ්ඩයට ඇතුළත් කිරීමට වඩාත් ම ගැළපෙන රූපය තෝරන්න.

Answers

(1)

(2)

(3)

Feedback

Question

(03)   පහත දැක්වෙන රූප සටහන බලා පහත ප්‍රශ්නයට පිළිතුර තෝරන්න 

3.   රූප සටහනට අනුව මල් පැළයක් සිටුවිය හැකි ස්ථානය හා කුරුලු කූඩුවක් දැකිය හැකි ස්ථානය පිළිවෙළින්         දැක්වෙන්නේ,
 

Answers

(1) 1 හා 8

(2) 3 හා 1

(3)   1 හා 2

Feedback

Question

(4)   විස්තරයෙන් කියැවෙන දේ කුමක් ද?

       හිමිදිරියේ මම එන්නේ  - නැවතත් හවසට යන්නේ

       වෙදැදුරු යැයි ඔබ දන්නේ - කවුදැයි මා පවසන්නේ

Answers

(1) සූර්යයා

(2) චන්ද්‍රයා

(3) සෙවණැල්ල

Feedback

Question

5.    යටින් ඉරි ඇඳි පද වෙනුවට යෙදිය හැකි වචන ඇතුළත් වන පිළිතුර කුමක් ද ?

       කුරුල්ලා  අඹ රුකේ සිට නිවසට උඩින් පියඹා ගියේ ය.

Answers

(1) පක්ෂින්                ගස්වල              ගෙයට     

(2) ගිරවා            වෘක්ෂය            ගෙයට

(3) පක්ෂියා         ගසේ                ගෙයට

Feedback

Question

6.     පළමු රූපයට සමාන රූපය තෝරන්න.

Answers

(1) 

(2)

(3)

Feedback

Question

  7. පළමු රූපයට සමාන රූපය තෝරන්න.

Answers

(1) 

(2)

(3)

Feedback

Question

8.    පහත සඳහන් අකුරු කැඩපතකින් බැලු විට ඒ අයුරින්ම පෙනෙන අකුරු පමණක් ඇති පිළිතුර තෝරන්න.

Answers

(1) 

(2) 

(3) 

Feedback

Question

9.    රටාව අනුව හිස්තැනට ආ යුතු සංඛ්‍යාව වනුයේ,

Answers

(1)  4                                        

(2)   12                                   

(3)   3 

Feedback

Question

10.  පහත වාක්‍යයේ හිස්තැන් පිරවීම සඳහා වඩාත් ම සුදුසු වචන යුගලය කුමක් ද?

පරිසරයේ සමබරතාව සඳහා සතුන් වැදගත් වන අතර උන්ගේ ............................ රැක දෙමින් සතුන්  ................... කළ යුතු ය.

Answers

(1)  ආහාර, ජීවත්                      

 

  (2)   වාසස්ථාන, ආරක්ෂා         

(3)   ජීවිත, කූඩු

Feedback

Question

11.       කොටුව තුළ ඇති රූප බලන්න.

එම රූප කැබලි තුන ම එකතු කර සැකසිය හැකි තනි රූපය කුමක් ද?

Answers

(1) 

(2)

(3) 

Feedback

Question

12.  3m  20cm ක් දිග කම්බියක් හරි මැදින් දෙකට කපා එක් කැබැල්ලකින් සමචතුරස්‍රයක් සාදන ලදි. එහි එක් පැත්තක දිග සෙන්ටිමීටර කීය ද?

 

 

      

Answers

(1)   50cm                               

 (2)   40cm                              

  (3)   35cm

Feedback

Question

13.  සෙනුරි පස්වරු 4.30 ට පමණ නිවසට යන විට සෙවණැල්ල ඇයගේ වම් අත පැත්තට වැටී තිබුණි. ඒ අනුව ඇය ගමන් කළේ කුමන දිශාවට මුහුණලා ද?

 

 

       

Answers

(1)   දකුණු දිශාව                      

  (2)   උතුරු දිශාව                     

(3)   නැගෙනහිර දිශාව

Feedback

Question

14.       මෙම රටාවේ E සහ F සඳහා ගැළපෙන සංඛ්‍යා පිළිවෙළින් අඩංගු පිළිතුර තෝරන්න.

Answers

(1)      33 සහ 28       

(2)      38 සහ 42        

(3)      28 සහ 33

Feedback

Question

15.  මාර්තු මාසයේ පළමුවැනිදා අඟහරුවාදා දවසකි. එම මාසයට බ්‍රහස්පතින්දා දවස් කීය ද ?

 

      

Answers

(1)   5                                  

(2)   4                              

(3)   6

Feedback

Question

16. පහත ඇති ඉලක්කම් මත තීන්ත තවරා එම ඉලක්කම් ඉදිරියෙන් මුද්‍රණය වන පරිදි තිත් ඉර දිගේ කඩදාසිය දෙකට නවා දිග හැර බැලූ විට ලැබෙන සංඛ්‍යාව ඇතුළත් නිවැරදි පිළිතුර කුමක් ද ?

Answers

(1)  100    100

                                                                                                       

(2)  100    001

(3)  100    010

Feedback

Question

17. කාරයකට පෙට්‍රල් ලීටර 9 ක් දැමීමෙන් කිලෝමීටර 30 ක දුරක් ගමන් කළ හැක. එම කාරයට කිලෝමීටර  210 ක දුරක් එම වේගයෙන්ම ගමන් කිරීමට පෙට්‍රල් ප්‍රමාණයක් අවශ්‍ය ද?

Answers

(1)   ලීටර 49                   

(2)   ලීටර 36                           

(3)   ලීටර 63

Feedback

Question

18.  ‘‘ඉදිකටුවයි නූලයි” වගේ යන යෙදුමට ගැළපෙන පිළිතුර විය හැක්කේ,

 

      

Answers

(1)   එක තීරණයක නොසිට කටයුතු කිරීම.

      

(2)   ඉදිකටු භාවිතයට නූල අවශ්‍ය බව

      

(3)   සැමවිට ම  තමන් සමග තවත් අයෙක් එකට සිටීම.

Feedback

Question

19.  තොරණක ඇති විදුලි බුබුළු පිළිබඳ ව පහත විස්තරය ඔබට සපයා ඇත. රතු විදුලි බුබුළු  ප්‍රමාණයට වඩා නිල් විදුලි බුබුළු ප්‍රමාණය අඩු ය. කොළ විදුලි බුබුළු ප්‍රමාණයට වඩා නිල් විදුලි බුබුළු ප්‍රමාණය වැඩි ය. එක් එක් පාටින් තොරණේ ඇති විදුලි බුබුළු ප්‍රමාණය අඩු බවේ සිට වැඩි බවට පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.

 

     

Answers

  (1)  නිල්, රතු, කොළ                 

(2)   රතු, නිල්, කොළ              

(3)   කොළ, නිල්, රතු

Feedback

Question

20.  මීටර 100 දුර දිවීමේ තරගයක දී තත්පර 16 කින් සඳුන් තරගය නිම කළේ ය. ජීවන්ට තරගය නිම කිරීමට ඊට වඩා තත්පර 2 ක කාලයක් ගතවිය. නිශාන්ට තරගය නිම කිරීමට ගතවූයේ සඳුන්ට වඩා තත්පර 2 ක අඩු කාලයකි. ඒ අනුව තරගයේ ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන හිමිකරගත් අයගේ නම් අනුපිළිවෙළින් දැක්වෙන පිළිතුර කුමක් ද?

 

     

Answers

  (1)  ජීවන්   - සඳුන් - නිශාන්

(2)  නිශාන් - ජීවන් - සඳුන්

       

(3)  නිශාන් - සඳුන් - ජීවන්

Feedback

Question

21.  සිතුම් පහත රූපයේ දැක්වෙන ආකාරයට සමචතුරස්‍රාකාර මල් පාත්තියක් සකස් කර එය වටා වැටක් බැන්දේ ය. ඊතලවලින් දැක්වෙන ඕනෑ ම දිශාවකින් බැලු විට එම පැත්තේ කණු දොළහක් දක්නට ලැබේ නම් මෙම වැට සඳහා යොදා ගන්නා ලද කණු ගණන කීය ද?

Answers

(1)   48   

(2)   44  

(3)   40

Feedback

Question

22.       පහත දැක්වෙන සම්බන්ධතාවල එක් එක් රූපයට 10 ට අඩු අගයක් දී ඇත. ඒ අනුව අසා ඇති ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

Answers

(1)   76                                     

(2)   67                                   

(3)   13

Feedback

Question

23.  බස් රථයක් පැයකට කිලෝමීටර 60 ක් ගමන් කරයි. එම වේගයෙන්ම පැය 2 යි මිනිත්තු 30 ක් ගමන් කළ බස් රථයට තවත් කිලෝමීටර 250 ක් දුර ගමන් කළ යුතුව ඇත. බස් රථය ගමන් කරන මුළු  දුර ප්‍රමාණය කොපමණ ද?

 

 

     

Answers

  (1)   කිලෝමීටර 340                 

(2)   කිලෝමීටර 350               

(3)  කිලෝමීටර 400

Feedback

Question

24. මෙම පින්තූරවලින් දැක්වෙන්නේ ගසක අත්තක් කපන අවස්ථා තුනකි. මෙම පින්තූරවලින් දැක්වෙන අවස්ථා තුනෙන්,

Answers

(1)  A වැරදි ය B,C නිවැරදි ය.          

(2)  B නිවැරදි ය A,C වැරදි ය.           

(3)  C නිවැරදි ය, A,B වැරදි ය.

Feedback

Question

25.  ප්‍රසාද් සමීරට පෙර කාර්යාලයට පැමිණි අතර සමීරට පසුව කාර්යාලයෙන් පිටව ගියේ ය. උපුල්, සමීරට පසුව කාර්යාලයට පැමිණි අතර ප්‍රසාද්ට පෙර කාර්යාලයෙන් පිටව ගියේ ය. වැඩි ම කාලයක් කාර්යාලයේ රැඳි සිටියේ කවුද?

 

       

Answers

(1)   උපුල්                                 

(2)   ප්‍රසාද්                            

(3)  සමීර

Feedback

Question

26 මෙම කොටු දැලෙහි A සහ B කොටුවලට අනුපිළිවෙළින් අයත් සංඛ්‍යා වනුයේ,

  

Answers

(1)  56, 47                

(2)  47, 65          

(3)  65, 47  

Feedback

Question

(27)  හිස් කොටුවට ගැළපෙන සංඛ්‍යාව කුමක් ද?

Answers

(1)  5                         

(2)  2           

  (3)  10     

Feedback

Question

28.  පොල්  වළවල් 40 ක් දින 10 කින් කපා නිම කිරීමට කම්කරුවන් 12 දෙනෙකු අවශ්‍ය ය. එම වැඩය දින 8 කින් නිම කිරීමට අවශ්‍ය කම්කරුවන් ගණන කොපමණ ද?

      

Answers

(1)   15                                      

 

(2)   23                                    

(3)  60

Feedback

Question

29.  ගයාන් X නමැති ස්ථානයේ සිට මීටර 100 ක් නැගෙනහිර දිශාවට ගමන් කර තම වම් අත පැත්තට හැරී තවත් මීටර 50 ක් ගමන් කර යළි තම වම් අත පැත්තට හැරී මීටර 100 ක් ගමන් කර අනතුරුව තම වම් අත පැත්තට හැරී මීටර 25 ක් ගමන් කර Y නමැති ස්ථානයේ නතර විය. Y නමැති ස්ථානය ඇත්තේ X නමැති ස්ථානයට කොපමණ දුරකින් ද ?

 

       

Answers

(1)   මීටර 25                             

(2)   මීටර 50                           

(3)  මීටර 100

Feedback

Question

30.  රුවන් ළඟ රුපියල් දෙකේ කාසිවලින් සහ රුපියල් පහේ කාසිවලින් රුපියල් 78 ක් ඇත. ඔහු ළඟ තිබිය හැකි රුපියල් දෙකේ කාසි ගණන කොතෙක් ද?

       

Answers

(1)   12                                       

(2)   09                                  

  (3)  10

Feedback

Question

31.  දෙළුම් ගෙඩි දෙකක මිල රුපියල් 300 කි. පැණි දොඩම් ගෙඩියක් දෙළුම් ගෙඩියකට වඩා රුපියල් 45 ක් අඩු ය. අන්නාසි ගෙඩියක්, පැණි දොඩම් ගෙඩියක සහ දෙළුම් ගෙඩියක මිලෙහි එකතුවට සමාන ය. එසේ නම් අන්නාසි ගෙඩියක මිල විය හැක්කේ,

 

      

 

Answers

(1)   රුපියල් 295 කි                  

(2)   රුපියල් 245 කි                   

(3)  රුපියල් 255 කි

Feedback

Question

32.  මගේ උපන් දිනය පෙරේදා බව සාරද පැවසීය. අනිද්දා 17 වන සඳුදා නම්, සාරදගේ උපන් දිනය විය හැක්කේ,

     

 

Answers

  (1)   16 ඉරිදා                           

(2)  13 බ්‍රහස්පතින්දා                

(3)  14 සිකුරාදා

Feedback

Question

33.   පේළියක ඉසුරුට පසුව කවිඳු ද කවිඳුට පසුව රවිඳු ද සිටින අතර ඉදිරියේ සිට අනුපිළිවෙළින් අංක ලබා දීමේ දී ඔවුන් තිදෙනාගේ අංකවල එකතුව වූයේ 78 කි. කවිඳුගේ අංකය විය හැක්කේ,

     

Answers

  (1)  24                                       

(2)  26                                     

(3)  22

Feedback

Question

34.   පෙට්ටි තුනක බිත්තර 51,52,54 බැගින් ඇත. ඉන් එක් පෙටිටියක සුදු බිත්තරවලට වඩා රතු බිත්තර 5 ක් වැඩිපුර තිබේ. එම පෙට්ටියේ ඇති බිත්තර ගණන වනුයේ,

Answers

(1)  51                                  

    (2)  52                                    

  (3)  54

Feedback

Question

35.       සමචතුරස්‍රයක හැඩය ඇති කඩදාසියක් A රූපයේ දැක්වේ. එහි හරි මැද වෘත්තාකාර සිදුරක් ඇත. B රූපයේ දැක්වෙන කඩඉරි දිගේ කඩදාසිය දෙවරක් නවනු ලැබේ. ඉන්පසු C රූපයේ දැක්වෙන පරිදි දෙවැනියට නවන ලද දාරයේ ඉහළින් සහ පහළින් කුඩා කොටස් රූපයේ දැක්වෙන පරිදි කපා ඉවත් කරන ලදී.

කඩදාසිය සම්පුර්ණයෙන් ම දිගහැරිය විට දැකිය හැකි මුළු සිදුරු ගණන කීය ද ?

Answers

(1)   5                                       (2)  6                                       (3)  10

(2)  6                                      

 (3)  10

Feedback

Question

36.   ‘‘මට ඉන්නේ මල්ලී කෙනෙකුයි අක්කා කෙනෙකුයි විතරයි. මගේ තාත්තට දුවෙකුයි පුතාලා දෙන්නෙකුයි ඉන්නවා.” යනුවෙන් ළමයෙක් ප්‍රකාශ කරයි. ඒ අනුව මෙම ළමයා එම පවුලේ,

     

Answers

(1)  බාල දියණිය වේ.

       

(2)  වැඩිමහල් පුතණුවන් වේ.

(3)  බාල පුතණුවන්  වේ.

Feedback

Question

37.   සීතා තමා ළග තිබූ මුදලෙන්  ක් පොත් මිල දී ගැනීමට වියදම් කළා ය. ඉන්පසු ඉතිරි මුදල සමාන කොටස් දෙකකට බෙදා ඉන් එක් කොටසක් ඇඳුම් මිල දී ගැනීමට වියදම් කළ පසු ඇය ළඟ ඉතිරි වූ මුදල රුපියල් 1000 ක් නම් ඇය පොත් මිල දී ගැනීමට වියදම් කළ මුදල කීය ද?

        

Answers

(1)  රුපියල් 4000                     

(2)  රුපියල් 2000                   

(3)  රුපියල් 1000

Feedback

Question

38.   පහත සිදුවීම ගැළපෙන සේ අංක අනුපිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.

      1.  වාහනවලට ඉන්ධන සපයා ගැනීම මිනිසුන්ට දුෂ්කර විය.

      2. එම ශාක පත්‍ර  කොටා මිරිකා ගත් දියර වාහනවලට යෙදීමෙන් ක්‍රියාත්මක කළ හැකි බවට පෙන්වා දෙන ලදි.

      3. ඉන්ධන මිල අධික ලෙස ඉහළ ගියේ ය.

      4. මෙය සාර්ථක වුවහොත් ලෝකයට විශාල යහපතකි.

      5. ඉන්දීය විද්‍යාඥ පිරිසක් ඉන්ධන සකසා ගැනීමට හැකි ශාක පත්‍ර විශේෂයක් ගැන පරීක්ෂණ කළෝ ය.

        

           

Answers

 1 )  3, 1, 5, 2, 4                            

2)  3, 1, 2, 5, 4                                 

3)  1, 3, 4, 5, 2

Feedback

Question

39.  වෙනස් කිරීම්වලින් පසු රූපයේ මැද කොටුවේ පිහිටන අකුර කුමක් ද?

Answers

(1)   අ                        

  (2)  ඉ                                             

(3)   ආ

Feedback

Question

40.  ගාල්ල සිට කොළඹ බලා ගමන් කළ බස් රථයක් නගර කිහිපයක් පසු කළ ආකාරය පහත දැක්වේ.

       ‘‘බේරුවල නගරය පසු කළේ කලුතර  නගරය පසු කිරීමට පෙර ය. කලුතර නගරය පසු කිරීමෙන් පසුව පානදුර නගරය පසු කරන ලදී.”

       බස් රථය කොළඹ සිට ගාල්ල බලා එම මාර්ගයේ ම ආපසු පැමිණෙන විට එම නගර පසු කරන අනුපිළිවෙළ කුමක් ද?

Answers

(1)  පානදුර, කලුතර, බේරුවල

(2)  බේරුවල, කලුතර, පානදුර

(3)  කලුතර , බේරුවල, පානදුර

Feedback

Licensed under the Creative Commons Attribution Share Alike License 4.0

Made with eXeLearning (New Window)