Home

1.
දී ඇති රූපවල මුල්
රූපය හා දෙවන රූපය සැසඳීමේ දී ඇති වෙනස්කම් ඇසුරෙන් පිළිතුරු සපයන්න.

මුල් රූපයට
අනුව දෙවන රූපයේ ඇති වෙනස්කම් සංඛ්‍යාව වනුයේ,
(1) 2කි.
| |
(2) 3කි.
| |
(3) 4කි.
| |
2. දෙවන රූපය මුල් රූපය හා සමාන වීමට දෙවන රූපයේ අඩුපාඩු කීයක් සකස් කළ යුතු ද?
(1) 3කි.
| |
(2) 4කි.
| |
(3) 5කි.
| |
මුලින් දැක්වෙන රූප තුන සමඟ වඩාත් ම ගැළපෙන රූපය තෝරන්න
(1) | |
(2) | |
(3) | |

(1) | |
(2) | |
(3) | |
5.
පහත කවියේ හිස්තැන්වලට
වඩාත් හොඳින් ගැළපෙන පිළිතුර තෝරන්න.
තැනකට යනවිට
අවසර ගන්නේ
ආ බව දන්වා
............ ගසන්නේ
නැති නම් සීනුව
නාද කරන්නේ
...............ගතිගුණ
මේවා දැන ගන්නේ
(1) කරට, හරි
| |
(2) පිටට,
යහ
| |
(3) දොරට,
හොඳ
| |
(1)
මෑ, බෝංචි, සාරණ, දඹල | |
(2)
ගස්ලබු,
මැංගුස්, දොඩම්, පේර | |
(3) ලූලා, කනයා, හුංගා, ආඳා | |
(1)
දැල් පන්දු,
ක්‍රිකට්, හොකී, වොලිබෝල්, | |
(2)
ආස්මි, අග්ගළා, කොකිස්, දොදොල්,,
බුරුමය, යතුකැටය | |
(3)
නියන, සවල,
බුරුමය, යතුකැටය
| |
උදා:- කඩ = 0
ගණ = 7
පන =
20
ගත =
14
8.
''ගට'' යන්නෙන්
දැක්වෙන සංඛ්‍යාව වන්නේ,
(1) 36
| |
(2) 63
| |
(3) 70
| |
(1) ජඩ
| |
(2) තද
| |
(3) ගන
| |
(1) 12
| |
(2) 19
| |
(3) 31
| |
11.
(1) 7
| |
(2) 8
| |
(2) 9
| |
(1) රු. 90.00
| |
(2) රු. 95.00
| |
(3) රු. 75.00
| |
(1) 13
| |
(2) 14
| |
(3) 54
| |
(1) 5
| |
(2) 6
| |
(3) 7
| |
15. මෙහි දැක්වෙන්නේ කුඩා ඝනක කිහිපයක් අසුරා ඇති ආකාරයයි. ඒ ඝනක එකතු වී සෑදෙන ඝන වස්තුවේ ඇති ශීර්ෂ සංඛ්‍යාව වනුයේ,
(1) 12
| |
(2) 8
| |
(3) 48
| |
(1) අද
| |
(2) හෙට
| |
(3) අනිද්දා
| |
(1) සිකුරාදා දින
| |
(2) බ්‍රහස්පතින්දා
දින
| |
(3) කිව
නොහැකි ය
| |

(1) 250
| |
(2) 255
| |
(3) 55
| |
(1) 4 හා 5 වේ.
| |
(2) 4 හා 4 වේ.
| |
(3) 5 හා 4 වේ.
| |
(1) සත 50 කාසි 04, රුපියලේ කාසි 01 හා රුපියල් 2 කාසි 01 යි
| |
(2) සත 50 කාසි 02, රුපියලේ කාසි 02 හා රුපියල් 2 කාසි 02 යි.
| |
(3) සත 50 කාසි 01, රුපියලේ කාසි 03 හා රුපියල් 2 කාසි 02 යි
| |
(1) 666
+ 66 + 66 + 6 + 6 = 810
| |
(2) 666
+ 66 + 6 + 6 + 6 = 750
| |
(3) 666
+ 6 + 6 + 6 + 6 = 700
| |
(1) කිරිල්ලියන් බිත්තර දමන්නේ කූඩුවල පමණි.
| |
(2) සමචතුරස්‍රයක
තිබෙන්නේ ඍජු කෝණ පමණි.
| |
(3) ගෘහ
භාණ්ඩ සාදන්නේ දැවවලින් පමණි.
| |
(1) පැරසිටමෝල් ය.
| |
(2) විටමින් වර්ග ය .
| |
(3) බෙහෙත් වර්ග ය.
| |
(1) ඉර
| |
(2) හඳ
| |
(3) තරු
| |
25. මෙම රූපයේ අඳුරු නොකළ කොටසෙන් තවත් බාගයක් අඳුරු කළ පසු ඉතුරු කොටස භාග සංඛ්‍යාවක් ලෙස දක්වා ඇති පිළිතුර තෝරන්න
![]() | |
![]() | |
![]() | |
(1) 2019
| |
(2) 2016
| |
(3) 2015
| |
(1) 60
| |
(2) 30
| |
(3) 22
| |
28. මෙම රූපයේ පරිදි අංක කරන ලද පටියක් මත අකුරු රෝදයක් ගමන් කරයි. ඉදිරියට යන විට “සමගිය” යන වචනය සෑදීම සඳහා ස්පර්ශ විය යුතු නිවැරදි අංක ඇතුළත් පිළිතුර තෝරන්න.
(1) 1257
| |
(2) 2579
| |
(3) 2759
| |

(1) 4 කි.
| |
(2) 5 කි.
| |
(3) 2 කි
| |
(1) දකුණු අත මාර්ගය පැත්තෙන් තිබුණි.
| |
(2) වම්
අත මාර්ගය පැත්තෙන් තිබුණි.
| |
(3) දකුණු
අත හා වම් කකුල මාර්ගය පැත්තෙන් තිබුණි.
| |
දී ඇති තොරතුරු ඇසුරෙන් 31 හා 32 ප්‍රශ්නවලට පිළිතුර තෝරන්න.
අඹ, පේර, රඹුටන් ගස්
තුනේ කුරුල්ලන් වසා සිටින ආකාරය මෙසේ ය.
·
රඹුටන් ගසේ මෙන් දෙගුණයක් පේර ගසේ කුරුල්ලෝ සිටිති.
·
පේර සහ රඹුටන් ගස් දෙකේ සිටින කුරුල්ලන් ගණනේ එකතුව අඹ
ගසේ සිටින කුරුල්ලන් ගණනට සමාන ය.
·
පේර ගසෙන් එක් කුරුල්ලෙක් රඹුටන් ගසට පියඹා ගියවිට, පේර
ගසේ සිටින කුරුල්ලන් ගණන 3ක් වේ.
31. අඹ ගසේ සිටින කුරුල්ලන් ගණන කීය ද?
(1) 6
| |
(2) 5
| |
(3) 3
| |
(1) 6
| |
(2) 10
| |
(3) 12
| |
![]() ![]() ![]() ![]() ![]() | |
![]() | |
![]() | |
(1) දකුණ
| |
(2) උතුර
| |
(3) බස්නාහිර
| |
35. පහත කොටුව තුළ ඇති සියලු හැඩතල ඇතුළත් පිළිතුර තෝරන්න.
(1) ![]() | |
(2) ![]() | |
(3) ![]() | |
36. විනිවිද පෙනෙන කඩදාසිවල ඇඳ ඇති මෙම රූප දෙක එක මත එක තැබූ විට පෙනෙන නිවැරදි ආකාරය තෝරන්න.
(1) ![]() | |
(2) ![]() | |
(3) ![]() | |

(1) 1
| |
(2) 2
| |
(3) 3
| |
![]() | |
![]() | |
![]() | |
39. A සිට P තෙක් ගිනිකූරු යොදා සකස් කළ මෙම ඇටවුමේ ගිනිකූරු 2ක් වෙනස් කිරීමෙන් එකිනෙකට වෙන් වූ සමචතුරස්‍ර 04ක් නිර්මාණය කළ හැකි නම්, එසේ වෙනස් කළ යුතු ගිනිකූරු දෙක වනුයේ,

(1) B හා O
| |
(2) G හා H
| |
(3) B හා K
| |
(1) 6
| |
(2) 3
| |
(3) 2
| |