Topic outline

  • General

  • පාඩම් අන්තර්ගතයන්

  • සංඛ්‍යා පද්ධති හැදින්වීම.

    • අපගේ කාර්යයන් පහසු කිරීම සදහා උපයෝගී වන ඉලෙක්ට්‍රොනික උපකරණයකි පරිගණකය.අපගේ මව් භාෂාව සිංහල , දෙමළ හෝ ඉංග්‍රීසි විය හැකිය.ඉතින් අපගේ මව් භාෂාව අපට තේරුම් ගත හැකි වනවා සේම පරිගනකයටද තේරුම් ගත හැකි භාෂාවක් ඇත.එය අප යන්ත්‍ර භාෂාව ලෙස හැදින්වේ.මෙම යන්ත්‍ර භාෂාවේ භාවිතා වනුයේ 0 හා 1 යන සංකේත දෙක පමණි.මෙම සංකේත දෙක භාවිතයෙන් විවිධ ආකාරයට නිර්මාණය වූ පණිවිඩ හරහා පරිගණකය සමග සන්නිවේදනය කරනු ලැබේ.

  • ද්විමය සංඛ්‍යා පද්ධතිය

  • දශමය සංඛ්‍යා පද්ධතිය

  • Topic 5

  • Topic 6