දැනුම තහවුරු කර ගනිමු 01
Completion requirements
අපගේ කාර්යයන් පහසු කිරීම සදහා උපයෝගී වන ඉලෙක්ට්‍රොනික උපකරණයකි පරිගණකය.අපගේ මව් භාෂාව සිංහල , දෙමළ හෝ ඉංග්‍රීසි විය හැකිය.ඉතින් අපගේ මව් භාෂාව අපට තේරුම් ගත හැකි වනවා සේම පරිගනකයටද තේරුම් ගත හැකි භාෂාවක් ඇත.එය අප යන්ත්‍ර භාෂාව ලෙස හැදින්වේ.මෙම යන්ත්‍ර භාෂාවේ භාවිතා වනුයේ 0 හා 1 යන සංකේත දෙක පමණි.මෙම සංකේත දෙක භාවිතයෙන් විවිධ ආකාරයට නිර්මාණය වූ පණිවිඩ හරහා පරිගණකය සමග සන්නිවේදනය කරනු ලැබේ.
Time limit: 15 mins
Grading method: Highest grade