Training of data managers
Topic outline
-
අරමුණ
උපයෝගීතා මෘදුකාංග පිළිබද සංවර්ධන නිලධාරින් දැනුවත් කිරීම
උපයෝගීතා මෘදුකාංගවල ප්‍රායෝගික භාවිතය
-
-
-
- File Management Programs
- Disk Managers and Disk Cleaners
- File Compression Programs
- Security Programs
- Backup & Recovery Tools
-
-
උපයෝගිතා මෘදුකාංග යනු පරිගණක පද්ධතියක් හැකිතාක් ආරක්ෂිතව සහ
කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට සහාය වන විශේෂිත පද්ධති මෘදුකාංග කාණ්ඩයකි.
ඔබේ පරිගණක පද්ධතියේ යම් කොටසක් විශ්ලේෂණය කිරීම,
වින්‍යාස කිරීම, ප්රශස්ත කිරීම සහ නඩත්තු කිරීම උපයෝගිතා මෘදුකාංගය සිදු කරයි.
-
- ගොනු කළමනාකරණ මෙවලම්
- ගොනු කළමනාකරණ පද්ධතියේ කාර්යයන්
- ගොනු කළමනාකරණ පද්ධතියේ විශේෂාංග
- ගොනු කළමනාකරණ මෙවලම සඳහා උදාහරණ
-
-
-
ඔබ විසින් සකසන ලද මුර පදය මෙහි ලබා දී ඇති URL ලිපිනය බාවිතයෙන් පරික්ෂ කර බලන්න .එහිදී ,
1. very weak
2.weak
3.medium
4.strong
5.very strong
ලෙස ඔබගේ මුරපදයේ ශක්තිමත් භාවය පරික්ෂ කල හැක