පැවරුම 01 සදහා පිවිසෙන්න.
Completion requirements
Opened: Wednesday, 29 December 2021, 12:00 AM
Due: Wednesday, 5 January 2022, 12:00 AM
වාහන නැවත්වීම සදහා ඉදිකළ ගොඩනැගිල්ලක අරය 21cm ක් වන උස 5cm ක් වූ සිලින්ඩරාකාර කණු 80 ක් ඇත. මෙම කණු වල තීන්ත ආලේප කිරීමට අවශ්‍ය වී ඇත.
1. තීන්ත ආලේප කලයුතු මුළු පෘෂ්ඨ වර්ගඵලය සොයන්න.
2. වර්ග මීටර 1 ක් සදහා තීන්ත 750ml ක් වැය වේ නම් තීන්ත ආලේප කිරීම සදහා වැයවන මුළු මුදල සොයන්න.
3. තීන්ත 1 L ක් රු . 850 නම් කණු සියල්ලෙහිම තීන්ත ආලේප කිරීම සදහා වැයවන මුළු මුදල සොයන්න.