Topic outline

  • දකුණු පළෘත


  • අකුණු පළාත දෙපාර්තමේන්තු නිලධාරින් දැනුවත් කිරිම

    2022 /02/01 උනවටුන ITDHL හිදි පාළාත් දෙපාර්තමේන්තුවේ සියළුම විෂය අධ්‍යක්‍ෂ වරුන් දැනුවත්කිරිම

    • Opened: Wednesday, 29 December 2021, 12:00 AM
      Due: Wednesday, 5 January 2022, 12:00 AM

      වාහන නැවත්වීම සදහා ඉදිකළ ගොඩනැගිල්ලක අරය 21cm ක් වන උස 5cm ක් වූ සිලින්ඩරාකාර කණු 80 ක් ඇත. මෙම කණු වල තීන්ත ආලේප කිරීමට අවශ්‍ය වී ඇත.

      1. තීන්ත ආලේප කලයුතු මුළු පෘෂ්ඨ වර්ගඵලය සොයන්න.
      2. වර්ග මීටර 1 ක් සදහා තීන්ත 750ml ක් වැය වේ නම් තීන්ත ආලේප කිරීම සදහා වැයවන මුළු මුදල සොයන්න.
      3. තීන්ත 1 L ක් රු . 850 නම් කණු සියල්ලෙහිම තීන්ත ආලේප කිරීම සදහා වැයවන මුළු මුදල සොයන්න.

    • Opened: Wednesday, 29 December 2021, 1:27 PM
      Closed: Monday, 31 January 2022, 1:27 PM

      පහත උපදෙස් හොදින් කියවා අනුගමනය කරන්න.

      • බහුවරණ ප්‍රශ්න මාදිලියේ ප්‍රශ්න පත්‍රයකි.
      • බහුවරණ ප්‍රශ්න 10 කින් සමන්විත වන අතර ඒ සදහා පිළිතුරු සැපයීමට ලබාදෙන කාලය විනාඩි 20 කි.
      • සෑම ප්‍රශ්නයක් සදහා ලකුණු 02 ක් ලබාදෙන අතර මුළු ලකුණු සංක්‍යාව 20 කි.
      • ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු සැපයීමට සිසුවෙකුට අවස්ථා 02 ක් ලබා දෙන අතර ඒ අතුරින්වැ ඩිම ලකුණ තෝරා ගනු ලැබේ.
      • ප්‍රශ්න පත්‍රය පිටු 02 කින් සමන්විත වන අතර එක් පිටුවක ප්‍රශ්ණ 05 බැගින් අඩංගු වේ.
      • සෑම ප්‍රශ්නයකම පිළිතුරු 05 කින් සමන්විත වන අතර නිවැරදි පිළිතුර තෝරා select කරන්න. 
      • පිළිතුරු සියල්ල සපයා අවසන් කල විට Submit all and finish බොත්තම select කර පිළිතුරු සැපයීම අවසන් කරන්න.
      • කාලය අවසන් වූ විට ඔබ පිළිතුරු ලබා දී ඇති ප්‍රමාණයෙන් ස්වයංක්‍රීයව පිළිතුරු submit කරමින් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම අවසන් වේ.

    • Opened: Thursday, 30 December 2021, 1:21 PM
      Closed: Monday, 31 January 2022, 1:21 PM

      TESTING

    • CHAT AREA

  • සංයුක්ත තල රූප වල වර්ගඵලය

  • Topic 3

  • Topic 4